28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසිංගප්පූරුවේ පැවති FIF worldwide Classic Pro – 2023 කායවර්ධන තරඟාවලියේ දී ශ්‍රී...

සිංගප්පූරුවේ පැවති FIF worldwide Classic Pro – 2023 කායවර්ධන තරඟාවලියේ දී ශ්‍රී ලංකාවට ජයක්

සිංගප්පූරුවේ පැවති FIF worldwide Classic Pro – 2023 කායවර්ධන තරඟාවලියේ, Ms. Sport Model තරඟයේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හෂිනි හේවගේට හැකියාව ලැබුණා.

රටවල් ගණනාවක් නියෝජනය කරමින්, තරඟකාරිනියන් 12 දෙනෙක් මෙම තරඟය සඳහා ඉදිරිපත්ව සිටියා.

සෑම වසරකම පැවැත්වෙන මෙම තරඟාවලියේ මෙවැනි ජයග්‍රහණයක්, ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක් විසින් හිමිකරගත් පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

25 හැවිරිදි හෂිනි හේවගේ ගණකාධිකාරිවරයෙක් ලෙස මේ වනවිට ඩුබායි හි සේවය කරනවා.