27.8 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSport8 වැනි වරටත් රග්බි ලීග් ශූරතාවය මහනුවරට

8 වැනි වරටත් රග්බි ලීග් ශූරතාවය මහනුවරට

මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව අපරාජිතව දිනා ගන්නට මහනුවර ක්‍රීඩා සමාජයට හැකියාව ලැබුණා.

මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දි CR & FC ක්‍රීඩා සමාජය සමග පැවති තරගය ලකුණු 29ට 10ක් ලෙස ජය ගනිමින්.

කෙසේවෙතත් පළමු අර්ධය නිමා වනවිට CR ක්‍රීඩකයින් ලකුණු 10ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටියත් දෙවැනි අර්ධයේ දි මහනුවර ක්‍රීඩකයින්ගේ සුපිරි තරග විලාශය හේතුවෙන් ඔවුන් අඛණ්ඩව 8 වැනි වරටත් ලීග් රග්බි ශූරතාව සිය දෝතට ගත්තා.

මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව දිනූ 23 වැනි අවස්ථාව ද මෙයයි.