31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිවේගී - දුර ගමන් බස්රථ සඳහා අනිවාර්ය කළ නීතිය

අධිවේගී – දුර ගමන් බස්රථ සඳහා අනිවාර්ය කළ නීතිය

අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ හා දුර ගමන් බස් රථ යන සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය වේ.

මාර්තු 01 වැනිදා සිට මෙය ක්‍රියාත්මක කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇත.