30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි ජාත්‍යන්තරයෙන් 17 වතාවක් ණය අරන් තියෙනවා

අපි ජාත්‍යන්තරයෙන් 17 වතාවක් ණය අරන් තියෙනවා

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් 16 වතාවක් ණය ගෙන ඇති බවත් එලෙස ණය ගෙනත් රටේ ආර්ථිකය නිවැරදි මඟට නොගැනීම හේතුවෙන් 17 වෙනි වතාවටත් ජාත්‍යන්තරයෙන් ණය ගැනීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළෙඔ ඊයේ (19) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.