26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ ප්‍රතිඵල ජූනි මාසයේදී

උසස් පෙළ ප්‍රතිඵල ජූනි මාසයේදී

පසුගියදා අවසන් වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළැඹෙන ජුනි මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

විභාග කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.