32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වැසෙයි

ඕල්කට් මාවත සම්පූර්ණයෙන්ම වැසෙයි

විරෝධතාවය හේතුවෙන් කොළඹ ඕල්කට් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පොලීසිය පවසයි.

වාහන තදබදය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

විරෝධතාවය හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීමට ද පොලිසිය අවශ්‍ය කටයුතු යොදා ඇත.