25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිලිනොච්චියේ බස් රථ අනතුරකින් තිදෙනෙකුට තුවාල

කිලිනොච්චියේ බස් රථ අනතුරකින් තිදෙනෙකුට තුවාල

කිලිනොච්චිය – අරිවියල් නගර් ප්‍රදේශයේදී අද (20) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි කිලිනොච්චිය පොලිසිය පවසන්නේ. යාපනය සිට වවුනියාව දක්වා ගමන් ගත් දුම්රියේ එලෙස බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති ඇති බවයි පොලිසිය පවසන්නේ.