33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුන්වැනි පාසල් වාරය අදින් ඇරඹේ

තුන්වැනි පාසල් වාරය අදින් ඇරඹේ

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 පාසල් වර්ෂයේ අවසන් වාරය අද (20) ආරම්භ වෙනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය හේතුවෙන් ඉකුත් ජනවාරි මස 23 වන දින සිට ඊයේ දක්වා පාසල්වලට නිවාඩු ලබා දී තිබුණා.

අදින් ආරම්භ වූ තෙවන වාරය මාර්තු මස 24 වනදා අවසන් වීමට නියමිත අතර 2023 පාසල් වර්ෂය ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ මාර්තු මස 27 වනදායි.