27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

ආරවුලක් මුල් කරගනිමින් සිදුකල පහර දීමකින් කෑගල්ල දේවාලේගම පොලිස් බල ප්‍රදේශයේ විමලාගම දී පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති අතර එය සිදුකල අසල ගමක සොහොයුරන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.

මිය ගොස් ඇත්තේ වයස 59ක සිවුදරු පියෙකු වන අතර තුවාල ලැබු ඔහුගේ පුත්‍රයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.