32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජසන්තක කරන ලද වාහන අමතර කොටස් අද විනාශ කෙරේ

රාජසන්තක කරන ලද වාහන අමතර කොටස් අද විනාශ කෙරේ

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ වාහන අමතර කොටස් අද විනාශ කිරීමට නියමිතය.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා පැවසුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් ඔරුගොඩවත්ත රේගු බහාලුම් පර්යන්තයේදී මෙම කටයුතු සිදු කෙරෙන බවයි.

මෙම වාහනවල කොටස් විනාශ කිරීමෙන් පසු පරණ යකඩ ලෙස විකුණා ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙයි.