28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙනිල්වර්ත් වතුයායේ ගින්නක්

කෙනිල්වර්ත් වතුයායේ ගින්නක්

ගිනිගත්හේන කෙනිල්වර්ත් වතුයායේ වතු නිවාස පෙළක ඇතිවූ ගින්නකින් නිවාස කිහිපයකට හානි සිදුවුණා.

ගිනිගත්හේන පොලිසිය පවසන්නේ විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කරන බවයි.

ගින්නෙන් අවතැන්වූ පිරිසක් ඥති නිවාසවල තාවකාලිකව පදිංචි කරවීමට වතුයායේ පාලන අධිකාරිය කටයුතු කර තිබුණා.