― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsනාරංගල කඳුවැටිය ආශ්‍රිත කලාපය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

නාරංගල කඳුවැටිය ආශ්‍රිත කලාපය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

බදුල්ල, කන්දෙකැටිය, සොරණාතොට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කඳු පද්ධතිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මෙය ඉතාමත් වටිනා ජල පෝෂක ප්‍ර දේශයක් වෙන අතර එහි ජල උල්පත් 100කට වැඩි ප්‍රමාණයක් පවති.

එසේම එම කඳු පංතිය ජෛව විවිධත්වයෙන් අනූන කලාපයක් හේතුවෙනුත් හෙක්ටයාර 239276 ක භූමි ප්‍රමාණයක් මෙසේ නාරංගල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.ඒ ආශ්‍රිතාව පුද්ගලික හා රාජ්‍ය වතු රජයට පවරා ගැනිමටත් නියමිතය.