28.9 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණ තියෙන්නේ පවත්වන්න මිසක් කල් දාන්න නෙවෙයි

මැතිවරණ තියෙන්නේ පවත්වන්න මිසක් කල් දාන්න නෙවෙයි

පළාත් පාලන මැතිවරණය කල් ගොස් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (21) පාර්ලිමේන්තුවේදී පළාත් පාලන මැතිවරණය කල් යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොහෙද ඡන්දේ කල් දාලා තියෙන්නේ. මැතිවරණය තියන්න ඕනේ කියන මතයෙයි අපි ඉන්නේ. මැතිවරණ තියෙන්න තැබීමට මිසක් කල් දාන්න නෙවෙයි.