28.9 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් ඉතුරු වුණේ ජාතියේ වාසනාවට - වජිර අබේවර්ධන

රනිල් ඉතුරු වුණේ ජාතියේ වාසනාවට – වජිර අබේවර්ධන

රට බේරාගත හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

හෙත්ම මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රැස්වීම අමතමිනි.

එහිදී ඔහු අවධාරණය කළේ රනිල් සිටීම රටේ වාසනාවක් බවයි.