26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි ගාස්තුවට එරෙහිව සජිත් අධිකරණයට

විදුලි ගාස්තුවට එරෙහිව සජිත් අධිකරණයට

විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීමට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) ඉහළ දැමුණු විදුලි ගාස්තුවට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.