26.1 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක් ලංකාවට

ඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක් ලංකාවට

බේකරි කර්මාන්තය සඳහා බිත්තර හිඟයක් පවතින බවත් ඒ අනුව ලබන සතියේදී ඉන්දියාවෙන් බිත්තර මිලියන දෙකක් ආනයනය කරන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසීය.

සභාපතිවරයා සඳහන් කළේ මේ වනවිට බිත්තරයක මිල රුපියල් 48 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පැවසුවේ දිනක බිත්තර අවශ්‍යතාවය ලක්ෂ 55 ක් වුවත් නිෂ්පාදනය කෙරෙන්නේ බිත්තර ලක්ෂ 50ක් බවයි.