23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල පහළට

එළවළු මිල පහළට

එළවළු මිල තවදුරටත් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසයි.

ඒ අනුව මැනිං වෙළඳපොලේ බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල දැක්වුණේ රුපියල් 330 ත් 360 ත් බවයි වෙළෙන්දන් පවසන්නේ.

කැරට් කිලෝග්‍රෑමයක් රුපියල් 150 කට අඩු තොග මිලක් සටහන් වූ අතර වට්ටක්කා කිලෝග්‍රෑමයක තොග මිල ද රුපියල් 70 ට වඩා අඩුවී තිබේ.

ආනයනික අර්තාපල් මිලද රුපියල් 160කට අඩු අගයක් ගෙන ඇති අතර මැනිං වෙළඳපොලේ දේශීය අර්තාපල් රුපියල් 200 ත් 240 ත් අතර මිලකට අලෙවි වන බව වෙළෙදුන් වැඩිදුරටත් පවසයි.