27.8 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

රටේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝගයක් නිකුත් කර තිබේ.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මෙම නියෝගය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේය.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.