30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අවලංගු කරන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අවලංගු කරන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා ඉවත් කළ යුතු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පශ්චාත් මැතිවරණ උද්ඝෝෂණ කඩාකප්පල් කරමින් නව නීති සම්පාදනය කරමින් ත්‍රස්ත මර්දන පනත සාක්කුවට දාගෙන සමස්ථ සමාජයටම තර්ජනයක් එල්ල කිරීමටයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. අපි රජයට බලපෑම් කරනවා ත්‍රස්ත මර්දන පනත වහා ඉවත් කරන්න කියලා. සියලුම දේශපාලන සිරකරුවන් වහා නිදහස් කළ යුතුයි.