22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභික්ෂු බලමණ්ඩල විරෝධතාවයට ජල හා කඳුළු ගෑස්

භික්ෂු බලමණ්ඩල විරෝධතාවයට ජල හා කඳුළු ගෑස්

පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

වසා දමා ඇති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස රජයට බල කරමින්, විශ්වවිද්‍යාල සිසුන් අද පස්වරුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ය.

සත්‍යග්‍රහය ආරම්භ කරනු ලබන අවස්ථාවේදීත් පොලීසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම් තත්ත්වයක්‍ ද ඇති විය.