26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමං ඡන්දෙට නැකතකුත් හදන් බලන් හිටියා

මං ඡන්දෙට නැකතකුත් හදන් බලන් හිටියා

තමා ඡන්දෙට නැකතුත් සාදාගෙන බලා සිටි නමුත් එය කෙළ වී ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඡන්දය අවශ්‍ය නමුත් මුලින්ම කළ යුත්තේ බඩගින්නේ සිටින ජනතාවට කන්න දීම බවයි. එමෙන්ම ඉහමොළ රත්වන බදු ගසා ඇතත් සියලුම දෙනා එක්ව දුක බෙදා ගත යුතු බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනපතිගේ වැඩපිළිවෙළ ගැන සතුටක් තිබෙන බවත් වසරකින් හෝ එකහමාරකින් නැවත ආර්ථිකය හරි ගැස්වීමට හැකියාව තිබෙන බවත්ය.