29.5 C
Colombo
Friday, December 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෑතකදී සංසරණය වූ ප්‍රභාකරන්ගේ පින්තූරය ව්‍යාජ එකක්

මෑතකදී සංසරණය වූ ප්‍රභාකරන්ගේ පින්තූරය ව්‍යාජ එකක්

එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වත්මන් ඡායාරූපය මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

Fact Check නම් සත්‍ය පිරික්සුම් වෙබ් අඩවියක් විසින් සමාජ මාධ්‍යවල පළවූ මෙම පින්තූරය පිළිබඳව අධ්‍යයනයක් කර එහි සත්‍යතාව හෙළිකර තිබේ.

මේ සඳහා ඔහු මීට පෙර ලබාගත් ඡායාරූපයක් නවීකරණය කර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවයි වාර්තා වන්නේ.