32 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportවනිඳු හසරංගට පාකිස්ථාන සුපර් ලීගය අහිමි වෙයි

වනිඳු හසරංගට පාකිස්ථාන සුපර් ලීගය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවන බව මේ වනවිට තහවුරු කර ඇත.

ඒ අනුව ඔහු වෙනුවට ග්ලැඩියේටර්ස් කණ්ඩායමට වෙනත් ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීමට අපේක්ෂිත ය.

වනිදුගේ ක්‍රිකට් තරග කටයුතු කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේවෙතත්, වනිදු හසරංග මෙම තරගාවලියේ තරග 6 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණ.