22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳු T20 පන්දු යවන්නන් අතර පළමු තැනට

වනිඳු T20 පන්දු යවන්නන් අතර පළමු තැනට

වනිඳු හසරංග විස්සයි විස්ස පන්දුව යවන්නන් අතර නැවතත් පලමු තැනට පැමිණ තිබෙනවා.ඒ ප්‍රසාද ලකුණු 695ක් ලබාගෙනයි.

මෙහි දෙවැනි ස්ථානය ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් පසුවන අතර t20 පිතිකරුවන් අතර පලමු තැන ඉන්දීය සුපිරි පිතිකරු සූර්‍ය කුමාර් යාදෙව් ට හිමිව තිබෙනවා.තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පලමු තැන බංගලාදේශයේ ශකීබ් අල් හසන්ට හිමිව තිබෙනවා.