― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වූ රටවලට සහනයක් ලබා දීමට ජී -20...

ශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වූ රටවලට සහනයක් ලබා දීමට ජී -20 සමුළුවේදි තීරණය වෙයි

ශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වූ රටවලට සහනයක් ලබා දිමට ජී-20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවේදි තීරණය වී තිබෙනවා.

ජි -20 කණ්ඩායමෙි සභාපතිත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිවී ඇති අතර එහි ප්‍රධාන සමුළුව එළඹෙන 25 වනදා බැංගලෝර් හි දි පැවැත්වීමට නියතයි.

එහි මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද (22) බැංගලෝර් හිදි ආරම්භ වුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති පරිදි මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක්ව පවතින කරුණු පිළිබඳව මෙහි දි සලකා බැලෙනු ඇති.