30.6 C
Colombo
Monday, September 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වූ රටවලට සහනයක් ලබා දීමට ජී -20...

ශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වූ රටවලට සහනයක් ලබා දීමට ජී -20 සමුළුවේදි තීරණය වෙයි

ශ්‍රි ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්වූ රටවලට සහනයක් ලබා දිමට ජී-20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවේදි තීරණය වී තිබෙනවා.

ජි -20 කණ්ඩායමෙි සභාපතිත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිවී ඇති අතර එහි ප්‍රධාන සමුළුව එළඹෙන 25 වනදා බැංගලෝර් හි දි පැවැත්වීමට නියතයි.

එහි මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද (22) බැංගලෝර් හිදි ආරම්භ වුණා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති පරිදි මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක්ව පවතින කරුණු පිළිබඳව මෙහි දි සලකා බැලෙනු ඇති.