30 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශාෆ්ටර්ගේ මරණයට හේතු හොයන්න පත් කළ කමිටුව ගැන ප්‍රකාශයක්

ශාෆ්ටර්ගේ මරණයට හේතු හොයන්න පත් කළ කමිටුව ගැන ප්‍රකාශයක්

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා පත් කිරීමට නියමිත විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සාමාජිකයින් විනිවිදභාවයකින් යුතුව පත්කිරීමට තමන් අපේක්ෂා කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ.

ඉන් අනතුරුව මෙම කමිටුව පත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා මෙම පරීක්ෂණය ලබන සදුදා කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කරනු ලැබුවා.