26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි අරගල කළේ රාජපක්ෂ හොරු එළවන්න

අපි අරගල කළේ රාජපක්ෂ හොරු එළවන්න

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ආරම්භ කර තිබේ.

ඊයේ (22) පොළොන්නරුවේ පැවති සමගි ජන බලවේගයේ ජන රැලියකට එක්වෙමින් ඇය පැවසුවේ තමා ජීවිතයේ පළමුවරට මෙලෙස දේශපාලන වේදිකාවකට එක්වූ බවය

අපි අරගල කළේ රාජපක්ෂ හොරු එළවන්න. එහෙම නැතුව මේ රටේ එන එන නායකයාව එළවන්න නෙමෙයි. අපි හැබැයි කියපු දේ කළා. එදා අපිත් එක්ක ඔක්කෝම එකතු වුණා. අරගලයේ කවුරුත් නායක නායිකාවෝ හිටියේ නෑ. ඒ බොරු කතා. දැන් එනවා ඡන්දේ ඉල්ලගෙන අරගලයේ නායිකාවෝ. අරගලයට නායිකාවෝ හිටියේ නෑ. මේ අරගලය රටේ සියලුදෙනාගේ අරගලය. ඒ අරගලයට ආපු සියලුදෙනා නායක නායිකාවෝ. මම හදවතින්ම අරගලයට ආපු සියලුදෙනාට හිස නමා ආචාර කරනවා.