30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙ තියන දිනයක් කොමිසම තාම දීලා නෑ

ඡන්දෙ තියන දිනයක් කොමිසම තාම දීලා නෑ

ඡන්දය පැවැත්වීමට නොහැකි බව අද මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දෙන බවට ආරංචි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මැතිවරණය කල් දමන බව පවසමින් විපක්‍ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා ඇති නමුත්, ඡන්දය කල් දමා නොමැති බවත් කල් දැමීමට ඡන්දයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසුවා.

නිල වශයෙන් ඡන්දය පවත්වන දිනයක් ගැන රජය මෙතෙක් ප්‍රකාශයක් කර නොමැති බව පවසන ජනාධිපතිවරයා ඡන්දයයක් පැවත්වීමට මුදල් නොමැති බවත් වැඩිදුරටත් පැවසුවා.