22.8 C
Colombo
Saturday, January 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සම් විභාගය ඇරඹේ

පළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සම් විභාගය ඇරඹේ

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම දැන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වී තිබෙනවා.

එස්.තුරෙයි රාජා, ඒ. එච්. එම්. ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු වෙනවා.