31 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාලි විශ්වවිද්‍යාලය ලබන සතියේ විවෘත වේ

පාලි විශ්වවිද්‍යාලය ලබන සතියේ විවෘත වේ

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පළමු වසර සිසුන් සඳහා ලබන 27 වැනිදා විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියෝ පැවසූහ.

සියලුම සිසුන්ට ආරාධනා කර විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස සිසුන් ඉල්ලා සිටියද එය සිදුකිරීමට නොහැකි වූ බවත් විශ්වවිද්‍යාලය අදියර වශයෙන් විවෘත කරන බව පාලක මණ්ඩලය නිවේදනය කර ඇති බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.