26.7 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර ආනයනයට පනවා තිබූ බද්ද අඩු කෙරේ

බිත්තර ආනයනයට පනවා තිබූ බද්ද අඩු කෙරේ

බිත්තර ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට රුපියල දක්වා අඩු කර තිබේ.

ඒ අනුවපෙබරවාරි 21 වැනිදා සිට ඉදිරි මාස 3ක කාලය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කිරීමේ මෙම බද්ද අඩු කරන බවයි මුදල් හා ආර්ථික ස්ථිායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ආමත්‍යාංශය සඳහන් කළේ.

ආනයනය කරන ලද බිත්තර මිලියන 2ක තොගයක් සහිත නෞකාවක් මේ සති අන්තයේ දිවයිනට ලඟා වීමට නියමිතය.