23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේ කාලේ නොපෙනී ඉන්න තරමට ඇඟට ගුණයි - චමල් රාජපක්ෂ

මේ කාලේ නොපෙනී ඉන්න තරමට ඇඟට ගුණයි – චමල් රාජපක්ෂ

මේ කාලයේ වැඩිපුර නොපෙනී සිටීම ඇඟට ගුණ බව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ කලකට පසු උත්සවයකට එක්වෙමිනි.

එහිදී හෙතෙම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිබදවද අදහස් දැක්වීය.

නොපෙනී ඉන්න තරමට තමයි මේ කාලෙ ඇඟට ගුණ. හැබැයි අවශ්‍ය වෙලාවට එළියට එනවා. ගෝඨාභය රාජපක්ෂ අපිට කියලා නෙමෙයි ගියේ. ඒවගේම අපිට කියලත් නෙමෙයි ආවේ. මමත් එයාව ගොඩ කාලෙකින් දැක්කේ නෑ.