28 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිදුලි බිල වැඩි කළේ බෝනස් දෙන්න නෙවෙයි

විදුලි බිල වැඩි කළේ බෝනස් දෙන්න නෙවෙයි

තමන් විදුලි බිල වැඩි කළේ ඉංජිනේරුවන්ට බෝනස් දීමට නොවන බව අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා ද අඩු කරන බවයි.