33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැතිවරණය කල් දමන්නැයි ඉල්ලූ අයගේ නම් හෙළි කරන්න

මැතිවරණය කල් දමන්නැයි ඉල්ලූ අයගේ නම් හෙළි කරන්න

ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දමන ලෙසට ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති සියලු දෙනාගේ තොරතුරු හෙළි කළ යුතු බව ජාතික ජන බලවේගයේ සභාපති අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.