ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 3 වැනිදා ප්රකාශයට පත්කෙරන බව මැතිවරණ කොමිසම පවසනවා.
2023 මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම ප්රකාශ කර ඇත්තේ.
අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මැතිවරණ කොමිසම මෙම නිවේදනය නිකුත් කළා.