25.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයෙක් හෙට දිවයිනට

ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයෙක් හෙට දිවයිනට

සංචාරයක් සඳහා ලෝක බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයෙකු හෙට මෙරටට පැමිණිමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන තුරු මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම සඳහා ලබා දිය යුතු සහය පිළිබඳ සොයා බැලීම මොහුගේ සංචාරයේ අරමුණ බවයි.

එමෙන්ම මෙම නියෝජිතයා මාරවිල රෝහලේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.