27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉතිහාසගත ආදායමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉතිහාසගත ආදායමක්

2022 වසර තුළදී තම ආයතනය විසින් රුපියල් බිලියන 6.3ක අදායමක් උපයා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එය එම ආයතනය සමස්ත ඉතිහාසයේම ඉපැයූ ඉහළම වාර්ෂික ශුද්ධ ආදායම ලෙසටයි සැලකෙන්නේ.

ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ICC ආයතනයේ වාර්ෂික සාමාජික ගෙවීම් යන අංශ හතරක් මෙම අදායම් මුදලට අයත් වනවා.