28.9 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවලු මිල පහළට

එළවලු මිල පහළට

මේ වනවිට වෙළඳපොළේ එළවලු මිල ගණන් සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

කැරට්, ගෝවා, වට්ටක්කා, අර්තාපල් මිල සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති අතර ඒ අනුව කොළඹ මැනිං වෙළඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 100 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 40 කටත්, බොංචි කිලෝවක් රුපියල් 280 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 140 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත් දෙහි කිලෝවක් රුපියල් 110 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 300 කටත් අලෙවි වනු ලැබේ.