26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලිමාවේ විරෝධය අතරතුර තුවාල ලැබූ අයෙක් ජීවිතක්ෂයට

මාලිමාවේ විරෝධය අතරතුර තුවාල ලැබූ අයෙක් ජීවිතක්ෂයට

ජාතික ජන බලවේගය ඊයේ (26) සංවිධානය කළ විරෝධතාව අතරතුර තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් එක අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

කොළඹ දී අද (27) මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළා.

නිවිර්හිගල ප්‍රදේශයේ නිමල් අමරසිරි නමැති පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු සඳහන් කළේ.