29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක පහසුකමක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක පහසුකමක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල්‍ කෝපරේෂන් පවසයි.

ජාත්‍යන්තර ෆයිනෑන්ශල්‍ කෝපරේෂන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මුදල් භාවිත කිරීමට නියමිත බවත් පුද්ගලික බැංකු 3ක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවත්ය.

එම මූල්‍ය පහසුකම යොදාගෙන ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පොහොර ආනයනයට අවස්ථාව හිමිවෙයි.