10.2 C
London
Friday, March 31, 2023

ජපානයේ වැඩි රැකියා අවස්ථා සංඛ්‍යාවක් ලබා ගැනීමේ ප්‍රවර්ධන වැඩපිළිවෙළකට එකඟතාවක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් The Technical Intern Training Program (TITP) සහ Specified Skilled Worker Program (SSW) වැඩසටන් සහ එකී වැඩසටහන්වලට අවස්ථාව සලසා දෙන ජපානයේ ආයතන ප්‍රවර්ධනය කිරීම පිණිස Japan International Trainee & Skilled Worker Cooperation Organization (JITCO) ආයතනය සමග එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව JITCO ආයතනය විසින් TITP සහ SSW වැඩසටන් සහ එකී වැඩසටහන් සඳහා මෙරට පුහුණුලාභීන්ට අවස්ථාව සලසා දෙන ආයතන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇති අතර, එමගින් මෙරට තරුණ තරුණියන් වැඩි පිරිසකට තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් වශයෙන් සහ විශේෂ හැකියාවන් සහිත ශ්‍රමිකයන් වශයෙන් ජපානයේ රැකියා අවස්ථා සඳහා සම්බන්ධ වීමට අවස්ථාව උදා වනු ඇත.

මෙම අවස්ථාව සඳහා (JITCO) ආයතනය නියෝජනය කරමින් Masato Kume, Naoki Komi සහ Shigeo Matsutomi යන පිරිස සහභාගී වූ අතර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, අමාත්‍යංශ ලේකම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩබලන සභාපති, සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) ඇතුළු පිරිස සම්බන්ධ විය.

Latest

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

වැල්ලවායේදී ලක්ෂ 40ක ගංජා පොලිස් භාරයට

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා...

රංජිත් අශෝක පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා අඩු මට්ටමක පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ (30) කැරට් කිලෝවක්...

වැල්ලවායේදී ලක්ෂ 40ක ගංජා පොලිස් භාරයට

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක් අනාවරණය කර ගැනීමට වැල්ලවාය දුෂණ මර්ධන පොලිසිය සමත්වුණා. මෙහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි...

රංජිත් අශෝක පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම් ධුරයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව පසුගිය 21 වැනිදා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here