30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමංගල උත්සවයක නටමින් සිටි තරුණයා එක්වරම බිම ඇඳ වැටී ජීවිතක්ෂයට

මංගල උත්සවයක නටමින් සිටි තරුණයා එක්වරම බිම ඇඳ වැටී ජීවිතක්ෂයට

ඥාතියෙකුගේ විවාහ මංගල්‍යයක නටමින් සිටි තරුණයෙක් එක්වරම ජීවිතක්ෂයට පත්ව ඇඳගෙන වැටී මියගිය පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

19 හැවිරිදි තරුණයෙකු මෙම ආවසනවන්ත මරණයට මුහුණ පා ඇති අතර ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ නිර්මාල් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරුණයා විවාහ මංගල උත්සවයක නටමින් සිටින අවස්ථාවේ ඔහු හදිසියේම බිම වැටී බිම ඇද වැටෙන අතර ඉන් අනතුරුව ඔහු වහාම රෝහල් ගත කිරීමට එහි සිටි පිරිස් කටයුතු කර ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ තරුණයා හෘදයාබාධයකට ලක්ව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.