25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅලුතෙන් වෛද්‍යවරුන් 2500ක් බඳවා ගැනීමට පියවර

අලුතෙන් වෛද්‍යවරුන් 2500ක් බඳවා ගැනීමට පියවර

වෛද්‍යවරුන් 2500ක් අලුතින් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පැවසුවේ ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි.

ඒ අනුව ඉදිරියට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති නොවන බවත් සමහර ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් ලේකම්වරයා අවධාරණය කළේය.