29.5 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට උද්ධමනය තවත් අඩුවෙයි

මෙරට උද්ධමනය තවත් අඩුවෙයි

ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව පෙනීයයි.ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය පෙබරවාරි මාසයේදී 50.6%ක් දක්වා අඩුවී තිබේ.

පසුගිය මාසයේදී එම අගය සඳහන් වූයේ 54.2%ක් ලෙසය.

මේ අතර ආහාර උද්ධමනය 54.4% දක්වා අඩුවී තිබේ.2023 ජනවාරි මාසයේදී එය සටහන් වූ යේ 60%ක් ලෙසය.