30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේදී සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළට

මේ වසරේදී සංචාරක පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළට

2023 වසරේ ගත වූ මාස 2ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව අදාළ කාලය තුළ සංචාරකයින් ලක්ෂ 2 කට වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

ඉන් 26% ක් රුසියානු ජාතිකයින් වීම විශේෂත්වයකි.