29.5 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවගා ළිඳකට වැටුනු අලි හතර දෙනෙකු බේරා ගැනේ

වගා ළිඳකට වැටුනු අලි හතර දෙනෙකු බේරා ගැනේ

වවුනියාව,සෙට්ටිකුලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු වන අලි හතරදෙනකු බේරා ගැනීමට වවුනියාව වනජිවි නිළධාරීන් කටයුතු කළා.

ඔවුන් පැවසූවේ ගම්වැසිකුගෙන් ලද තොරතුරකට අනුව වගා ළිඳට වැටී සිටි විශාල අලි දෙදෙනෙකු හා අලි පැටවුන් දෙදෙනෙකු බැකෝ යන්ත්‍රයක් අදාරයෙන් බේරා ගත් බවයි.

එම අලි රංචුව 26 වැනිදා රාත්‍රියේ ළිඳට වැටෙන්නට ඇති බවට වනජිවි නිළධාරීන් විශ්වාස කරනවා.