33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ කටයුතු ඇමති ඉන්දියාවේ දෙදින සංචාරයක

විදේශ කටයුතු ඇමති ඉන්දියාවේ දෙදින සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මාර්තු 02 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙයි.

භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහායි අමාත්‍යවරයා ඉන්දියාව බලා පිටත් වන්නේ.

මෙම සමුළුවට අමතරව මාර්තු 03 වැනිදා පැවැත්වීමට නියමිත විශේෂ සංවාද ද්විත්වයකටද අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත අතර අමාත්‍යවරයා මාර්තු 04 වැනිදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිමට නියමිතයි.