වෙළඳ භාණ්ඩ අපනයන ආදායම් 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 11.3 කින් පහත වැටී තිබෙනවා.
එසේම ආනයන වියදමද මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 29.2 කින් පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පහත වැටුණා.
ජනවාරියේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.38 ක් ලෙස දැක්වුණු අතර, 2022 වසරේ ජනවාරියේ එය දැක්වුණේ ඩොලර් බිලියන 1.95 ක් ලෙසයි.