― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසමාජ ආරක්ෂක බද්දෙන් ගොවීන්ට ලැබුණු සහනය

සමාජ ආරක්ෂක බද්දෙන් ගොවීන්ට ලැබුණු සහනය

වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සමාජ ආරක්ෂක බද්දෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.