31.7 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews17 හැවිරිදි තරුණයෙක් මුහුදට බිලිවෙයි

17 හැවිරිදි තරුණයෙක් මුහුදට බිලිවෙයි

ඊයේ (27) පස්වරුවේ දුන්ගල්පිටිය, කැපුන්ගොඩ ප්‍රදේශයේ නැන්ගුරම් තොටුපොල අසළ මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පමුණුගම ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් අතර සිටි අයෙක් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු වයස අවුරුදු 17ක තරුණයෙක් වන අතර පමුණුගම ප්‍රදේශයේ පදිංචි අයෙක්. මෘත ශරීරය පමුණුගම රෝහලේ තැන්පත් කර ඇති අතර දුන්ගල්පිටිය මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.